මෝර ඡායාරූප විහිළුකාර දක්ෂයකුගේ වැඩක්


සැන්ඩි සුළි කුනාටුව සමග නිව්යෝක් නුවර මුහුදු වතුර ගොඩ ගැලීමෙන් මොරුනට ද ගොඩට පිහිනා ඒමේ හැකියාව ඇතත් මෝරුන් විශාල වශයෙන් ගොඩට පැමිණි බවට අන්තාර් ජලයට එක්කර ඇති ඡායාරූප පොටෝ ෂොප් මගින් හැදූ ඡායාරූප බව පෙනේ යැයි ඇමෙරිකාවේ මේල් ඔන් ලයින් වෙබ් පුවත්පත කියයි. මේ එසේ සෑදු ඡායාරූපයි.