මෝටර් රථවල පැති කණ්ණාඩි ගැලවු පුද්ගලයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
කොල්ලුපිටිය පොලිස්  වසමේ මහ මඟ නතර  කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 28 ක පැති කණ්ණාඩි ගැලවු පුද්ගලයෙක් මාළිගාවත්තේ දී අත්අඩංගුවට ගත් කොල්ලුපිටිය කියයි.

මෙම පුද්ගලයා අත්බෝම්බයක් ළඟ තබා ගැනීමෙන් රිමාන්ඩ් බාරයේ සිට මිට මාසයකට පෙර නිදහස් වු පුද්ගලයෙකි.