මොස්තර කාරිය පිරිමින්ට පාපන්දු උගන්වයි


නිරුපණ ශිල්පිනියක මෙන්ම 2008 වර්ෂයේ ක්‍රොඒෂියා රූපසුන්දරිය වු තිහානා තෙම්සික්  (24)  කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂතම ක‍්‍රිඩිකාවකි. ක‍්‍රිඩා අංශයෙන් වීශ්ව වීද්‍යාල උපාධි ධාරිනියක වන ඇය ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමට පටන්ගෙන මාස කිහිපයකට පසු කණ්ඩායමි පුහුණුකාරිය බවට පත් වූවාය. ඇය පසුගිය දා තවත් ජයග‍්‍රහණයක් ලැබිය. වික්ටෝරියා වොප්කොවැක්  ප‍්‍රාන්තයේ පිරිමි පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරිය බවට ද නිහානා පත්වීය. මම පිරිමි ක‍්‍රිඩකයින් සමග වැඩ කර නැහැ. මට ඵ්ක අලුත් අභියෝගයකූත් නොවෙයි.  නමුත් ඔවුන් මට ඇහුමිකමි දිය යුතූයි. ඵ් මම ඔවුන්ගේ පුහුණුකරු නිසා ඇය අලුත් පත්වීම පිළිබඳව මාධ්‍ය වේදියකු නැගු ප‍්‍රශ්නයකට ඵසේ කීය.