මොරටුව මහනගර සභා ප්‍රදේශයේ වෙළෙද සල්වලට ගිය සෞඛ්‍ය නිලධරයෝ ඩී සී සී විස රසායන අඩංගු බව කියන කිරිපිටි නිෂ්පාදන එක්දහස් දෙසීයක් ඉවත් කළහ.කායවර්ධන නිෂ්පාදනද ඒ අතර විය.
මාලින්ද ජයවර්ධන හා නදීන් ජයතිලක යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද මේ වැටලීමට එක් වුහ.