මොරටුවට ගංජා අදින දෙදෙනකු සමඟ ගංජා අලෙවිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මොරටුමුල්ලේදී ගංජා බෑගයක් සමඟ අත්අඩංගුවට පත් වූ පුද්ගලයාගෙන් ලද තොරතුරකට අනුව තවත් දෙදෙනෙක් ගංජා කිලෝ දෙකක් සමඟ අල්ලා ගනු ලැබූහ.