මොරටුව දිගරොල්ල පාලම අලුත්වැඩියා කිරීමෙන් පසු අද විවෘත කළේය. බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකළ මෙම පාලම මීට මාස හයකට පමණ පෙර අලුත්වැඩියාව සඳහා වසා දැමිණි. ඒ සඳහා ලක්ෂ 30ක් පමණ වැය කෙරිණි. පාලම විවෘත කිරීමේ අවස්ථාවට මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ද එක් විය.
මොරටු පාලම අද ඇරේ
Recommended Articles