මොරටු නාගරික මන්ත්‍රීට ඇප
මොරටු නගර සභාවේ කොමසාරිස්ගේ හා උප කොමසාරිස්ගේ ලේඛන හා මුද්‍රා කූට ලෙස සකසා විකිණී යැයි සැකපිට නාගරික මන්ත්‍රී මැක්සි ලෙනාඩ් ප්‍රනාන්දු මොරටු මහේස්ත්‍රාත් බී.ආර්. සෝමසිරි මහතා විසින් රුපියල් දස ලක්ෂය බැගින් ඇප දෙකක් මත මුදා හැරිණි.

