මෛත්‍රීපිලට ආ නාගරික මන්ත්‍රී නිවසට බෝම්බ ප්‍රහාරයක්


සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මඩකලපුව නගාරික මන්ත්‍රී ශිබ්බ්‍රි පාරුක් මහතාගේ කාතන්කුඩි නිවසට අද පෙරවරුවේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැත් ඉන් කිසිවකුටත් අනතුරක් සිදුන නැතැයි කාත්න්කුඩි පොලිසිය කියයි. නිවසේ ඉදිරි පසට සුළු හානි සිදුව තිබේ. මන්ත්‍රීවරයා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම පසුගියා එම පක්ෂයට එක්වීය.

මේ අතර කාත්තන්කුඩි එක්සත් ජනතා  නිදහස් සන්ධාන කාර්යාලයකට හා පලමුණේ මෛත්‍රිපාල මහතාගේ පක්ෂ කාර්යාලයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇත.