මෙහෙමත් අම්මලා


ලැප්ටොප් පරිගණකයෙන් අසභ්‍ය වීඩියෝපට පෙන්වා ගොඩකවෙළ එකොලොස් හැවිරිදි දැරියක කෙළසීයැයි දැරියගේ මව ද (38) හිටපු පොලිස් සැරයන් වරයකු ද (46) සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ. මවගේ අනියම් සැමියා වන හිටපු සැරයන් මවගේ කැමැත්ත ඇතිව දැරිය වසර තුනක් තිස්සේ කෙළෙසා ඇතැයි කියති.