(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා මැතිවරණ කොමිසමට අද (27) ඇපමුදල් තැන්පත් කර තිබේ.
හිටපු ඇමැතිවරයා ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිතව ඇත්තේ සිවාධීන තරගකරුවකු ලෙසයි.