මූදට සැඩ සුළං


ඉදිරි විසි හතර පැයේ පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ දී සුළඟේ වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති නිසා විමසිලිමත් වන ලෙස ධීවරයනට හා කානිතවය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.

අද (10) සවස 2.30ට කාලගුණ නිවේදනය නිකුත් කර ඇත.