මූද මැද සටනක්


දෙවිනුවර කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත‍්‍රාවක් මුහුද මැදදී ආක‍්‍රමණය කළ මුහුදු කොල්ලකරුවන් දස දෙනකු එහි බෝට්ටුකරුද සමග එක්ව එහි සිටි පස්දෙනකුට පිහියෙන් ඇන අත්පා බැඳ මුහුදට දමා ඇතැයි ද ඉන් දෙදෙනකු නැවකින් බේරාගෙන නාවික හමුදාවට බාරදී ඇතැයි ද පොලිසිය කියයි. එම දෙදෙනා රෝහලට ඇතුළු කරන ලැබූහ. කුඩාවැල්ලෙන් මුහුදු ගිය ‘තේජාන්’ යාත‍්‍රාව ගැන හෝ එහි බෝට්ටුකරු ගැනත් මුහුදට දැමූ තිදෙනා ගැනත් වාර්තා වී නැත. ඡායාරූප සජීව විජේවීර