මුහුදු ගියා ගියාමයි
දින හතරකට පෙර දෙවිනුවර පුරාණ දීවර වැල්ලෙන් මුහුදු ගිය ‘විමුක්ති 2‘ බහුදින යාත්‍රාවේ සිටි පස් දෙනෙකු ආගිය අතක් නැතැයි ගන්දර පොලීසියට පැමිණිලි කර ඇත.
ඔවුන් හා ගුවන්විදුලි පණිවුඩ හුවමාරුව ද පසුගිය 24 වැනිදා සිට නතර වී තිබේ.

