මුහුදට වැටුණු පහක් බේරා ගනී


පානම පොතුවිලට නාවික සැතපුම් 110ක් ඈත මුහුදේ පෙරැළුණු ධීවර යාත‍්‍රාවක සිටි ධීවරයන් පස් දෙනකු මධුරංග නම් යාත‍්‍රාවෙන් බේරාගත් බව වාර්තා වෙයි. යාත‍්‍රා දෙකම මුහුදු ගොස් ඇත්තේ දෙවිනුවරිනි.