මුව මස් බේරුවලට අදින්න බැරිවේ


කවුඩුල්ල ජාතික වනෝද්‍යානයයේ මුවන් දෙදනකු මරා අයිස් දමා බේරුවලට රැගෙන යමින් සිටියදී හබරණ ත්‍රිකුණාමල පාරේ අලුත් ඔයදී අත්අඩංගුවට ගත් බව ගල්ඔය පොලීසිය කියයි.

බේරුවල පදිංචිකරුවෝ දෙදෙනෙක්ද ගල්ඔය අලුත්ඔය පදිංචිකරුවෙක්ද සුඛෝපභෝගී රියක්ද අත්අඩංගුවට ගනු ලැබුහ.