මුරුංගා හොද්දට සෙනසුරා පනී


වියළුව පළාතේ මුරුංගා කිලෝව රුපියල් හතරක පමකටවත් විකුණා ගත නොහැකි බව ගොවියෝ කියති. මෙවර සරු අස්වැන්නක් ලැබී ඇත. මීගහ කිවුලට ලොරියකින් ගෙනා මුරුංගා තොගයක් විකුණා ගත නොහැකිව පාර අයිනේ දමා ගොස් තිබිණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා මිල රුපියල් දහයකි. මාසයකට පෙර කොළඹ මුරුංගා මිල රුපියල් 350ක් විය.