හලාවත මුන්නේෂ්වරම් කෝවිල අසළ ලබන 22 දක්වා පෙළපාලි උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමින් හලාවත අතිරේක මහේස්ත්‍රාත් කේ.කේ.ලියනගේ මහතා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය. සත්ව බිලි පූජාවට එරෙහිව කෝවිල ඉදිරිපිට කිසියම් පාර්ශවයක් උද්ඝෝෂණයක් කිරීමට සූදානම් බව සැකයැයි පොලීසිය කළ ඉල්ලීමකට අනුව අධිකරණය මේ නියෝගය ප්‍රකාශ කළේය.
මුන්නේෂ්වරම ළඟ පෙළපාළි තහනම්
Recommended Articles