මුදලිගේ ගත්තාට කැලණියේ විරෝධතා


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද රාත්‍රියේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ උද්ඝෝෂණයේ  යෙදිණි.

(ලාල් එස් කුමාර)