කොස්ලන්ද මීරියබැද්දේ පසුගිය 29 වැනි දා නාය ගිය තැනට ඉදිරියෙන් පිහිටි භූමි භාගයේ අඩියක පමණ විවරයක් මතුවීමත් සමඟ වත්තේ කොස්ලන්ද කොටසේ පවුල් 101ක් කොස්ලන්ද ශ්‍රී ගනේෂා විද්‍යාලයයට ඉවත් කළ බව නිලධරයෝ කියති.
මෙම ප්‍රදේශය නාය ගියහොත් මීරියබැද්දට යා නොහැකි වෙයි.
මීරියබැද්දට මහ වැසි පවතී.

