මීනී පෙට්ටිය මහ පාරේ


තරුණයකු මරා දැමු සෑබෑ ඝාතකයා අත්අඩංගුවට ගන්නැයි කියමින් දඹුල්ලේ වැසියෝ පිරිසක් එම තරුණයාගේ මිනී පෙට්ටිය දඹුල්ල කුරුණෑගල පාරේ තබාගෙන ටයර් පුළුස්සමින් වාහන ගමනා ගමනයද අඩාල කළහ.

 දඹලු අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගනය අසල පොහොරන් වැව ප්‍රදේශයේ පවත්වන මේ උද්ඝෝෂණය නිසා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.