මීගහතැන්න රෝහලේ හෙදියෝ හත් දෙනා අද (30) වැඩ වැරුහ.
වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු හෙදියකට පහර දුන්නැයි කියන සිද්ධියක් මත වර්ජනය ඇරැඹු බව හෙදියෝ කියති.