මිරිස්සේ මළගෙදරකටත් ගහලා:ගෙවල් 10-15කට හානි By None // 2012 ඔක් 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විස්සයි විස්ස ක්‍රිකට් තරගයට පසු මිරිස්සේ මළගෙයක් ඇතුළු ගෙවල් 10-15කට පමණ අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි. ධීවරයෝ ඇතුලු 800ක් පමණ දෙනා වෙරළ ආරක්ෂක බලකා මූලස්ථානය අසලට රැස්ව ඇත්තේ එම නිවාසවලට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි කියමිනි. ගෙවල්වල ජනෙල්වලට මෙන්ම බඩුමුට්ටු වලටද හානි සිදුකොට ඇත. සාමය රැකීම සඳහා පොලීසියට අමතරව ගාල්ලෙන් නාවික හමුදාව කැඳවා ඇත. මිරිස්සේ සිද්ධියක් වී ඇති නමුත් එහි නිවැරැදි තොරතුරු නොදන්නා බව වෙරළාරක්ෂක බළකායේ ලුතිනන් කමාන්ඩර් බුලේගොඩ ආරච්චි කියයි. මේ ගැන සෙවීමට කොළඹින් පිරිසක් එන බවද ඔහු කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත