මියගිය ඕඅයිසීට උසස්වීමක්


හංවැල්ලේ තුන්නානේ රබර් කම්හල අසල උද්ඝෝෂණයේ පොලිස් රාජකාරි කරද්දී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද්  සිරිවර්ධන මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කරනු ලැබීය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.