මිනුවන්ගොඩ 13ක් එක්වර මාරු


මිනුවන්ගොඩ පොලිසියේ 13 දෙනකු අද (24* සිට වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම පිරිස අතර උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් සිව් දෙනෙක්, කොස්තාපල්වරු හත් දෙනෙක් සහ පොලිස් සහයකයෙක් ද සිටිති.