ගල් ගසා බරපතල තුවාල සිදු කළ පිඹුරකුට බෙහෙත් කර වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට තරුණ සත්වවේදීයෙක් සැරැසෙයි.
මිය යෑමට ආසන්නව සිටි මේ පිඹුරා අඩි අටක් පමණ දිගය.වයස අවුරුදු අටක් පමණ වේ. ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජික චාමින්ද ලක්ෂාන් මේ පිංකම කළ පුද්ගලයාය.