මිනින්දෝරුවෝ අදත් වැඩ වරති


(අකිල බද්දෙවිතාන)

රජයේ මිනින්දෝරු සංගමය අදත් (12) සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව පවසයි.

ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් රජයේ මිනින්දෝරු සංගමය ඊයේ(11) වැඩවර්ජනයක් ඇරඹූ අතර ඔවුහු අද දහවල් ඉඩම් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වීමට ද යති.