මැරුණත් තුවක්කුව අතේ


මෙරට  නිෂ්පාදිත පතුරොම් තුවක්කුවක් අත ඇතිව මිය ගිය පුද්ගයකුගේ සිරුරක් ඇතිමලේ කොටියාගල කැටගල් ආරේ දී  හමු වී ඇත.

මොහු මිය යාමට  හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දඩයමේ ගොස් බඳින තුවක්කුවක් පත්තු වුවාද යන්න පිළිබඳව පොලීසිය සැක කරයි.