මැණික්හින්නෙත් ගින්නක්


මැණික්හින්න ගල්ඔළුවේ නූඩ්ල්ස් නිෂ්පදන ආයතනයක ගින්නකින් යන්ත්‍ර සූත්‍ර කිහිපයකට හානි සිදුව ඇති බව  මණික්හින්න පොලිසිය කියයි. කිසිවකුටත් හානියක් වී නැත.