රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර නිමාවට පත් කරමින් මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේ අද උදේ අටට දිය කැපීමේ මංගල්‍යය පැවැත්විණි.
බෞද්ධ, හිංදු, මුස්ලිම් වන්දනාකරුවෝ දස දහසක් පමණ සහභාගී වූහ.
මැණික් ගඟේ දිය කැපූ ශූද්ධ වූ ජලය රැගෙන සිය ගම්බිම් කරා රැගෙන යනු ඇත.