මාසයකට පසු පොලීසියට ප්‍රබල සාක්කියක්
අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් බව කියන පුද්ගලයා පිළිබඳ ප්‍රබල හෝඩුවාවක් ඔස්සේ පරීක්ෂණ පත්වන බවත්, සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට බෙහෙවින් එඩ ඇති බවත් පොලීසිය කියයි.
ඔහුට ප්‍රහාරය එල්ල කළේ ඔක්තෝබර් 07 වැනිදාය.

