මාවනැල්ලේ රෙදි කඩයක් ගිනි ගනී
මාවනැල්ල නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක පහත මහලේ රෙදි සාප්පුවක ගින්නක් නිවා දැමීමට මාවනැල්ලේ ගිනි නිවන රථ කැඳවූ බව මාවනැල්ල පොලිසිය කියයි.
ගින්නෙන් කිසිවකුටත් හානියක් වී නැත. විදුලි කාන්දුවක් ඊට හේතුවන්නට ඇතැයි අනුමාන කෙරේ

