මාලදිවයින 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි


නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී අද (03) ආරම්භ වූ ‘මහින්ද රාජපක්‍ෂ’ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී මාලදිවයින ගෝල 3-0 කින් සත්කරක ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය 5 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.