අකුරණ උග්ගල තලගහකන්දේ කොස් ගසක අත්තක් කැපීමට ගිය මුහම්මදු අමීන් නම් දෙදරු පියෙකු (42) කොස් අත්තත් සමග බිමට වැටී මරුමුවට පත්වූ බව අලවතුගොඩ පොලිසිය කියයි .