මුස්ලිම් පල්ලි අසල නවතා යන ත‍්‍රීරෝද රිය අනවසරයෙන් පදවමින් තෙල් අවසන් වූ පසු දමා යන බාල වයස්කරුවන් දෙදෙනකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
‘විනෝදය පතා’ මෙසේ රැගෙන ගිය තී‍්‍රරෝද හතරක්ද සොයාගෙන ඇත.