මාබල් බීච් වෙඩි තැබීමක්?


ත්‍රිකුණාමලයේ මාබල් බීච් ගුවන් හමුදා කඳවුර අසළ වෙඩි තැබීමක් සිදුවී ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි.

දෙදෙනකුට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ.