මාදම්පේ කොස්තාපල් දෙදෙනකුගේ වැඩ තහනම්


හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුට පළා යෑමට දුන්නැයි කොස්තාපල්වරයකුගේ හා පොලිස් කතකගේ වැඩ තහනම් කර ඇත.

පළාගිය සැකකරු පසුව අත්අඩංගුවට ගනු ලැබීය.