මාදම්පේ කොල්ලයක්


මාදම්පේ ඉස්සන් මැඩිල්ලේ තොග අලෙවි වෙළෙඳ හලක තොග ගබඩාවට අද අලුයම ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් මුරකරු බැඳ, කටේ ප්ලාස්ටර් අලවා රුපියල් විසි ලක්ෂයක් ද,  දෙලක්ෂයක දුම් වැටි ද පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.