මාතලේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 56ක් බව තේරීම් බාර නිලධාරී හෙලන් මීගස්මුල්ල මහත්මිය කීවාය. වවුනියාවේ සියයට 55කි. අද පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් විය.