මාතලේ මහ මෙවුනාවට බ්‍රිතාන්‍ය මහ මෙවුනාවෙන් කුටියක්


මහා බ්‍රිතාන්‍යෙය් මහ මෙවුනා භාවනා අසපුවේ දායකයන් විසින් මාතලේ මහාමෙවුනා භාවනා අසපුවේ ඉදිකැරුණු කළ භාවනා කුටිය බිනර පෝදා මහා සංඝරත්නයට පූජා කිරීමේ පින්කමක් පැවැත්විණි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද ඊට එක්වූහ.