මාතර ව්‍යාපාරිකයා වෙඩි තබා මරා දාලා


මාතර වල්ගම අතගහපු හංදියේ හෝටල හිමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

ව්‍යාපාරිකයා යතුරු පැදියකින් යද්දී වෙඩි තබා ඇති බව පෙනේ යැයි පොලිසිය සඳහන් කරයි.