මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පා පෙළපාලියක්


(සනත් ගමගේ)

හම්බන්තොට මාගම්පුර වරාය චීනයට  බදු දීමට විරෝධය පාමින්  ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන පෙළපාලියක් අද (28) අම්බලන්තොට  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය අසලින් ආරම්භ කැරිණි.