මහේල ජයවර්ධන - චමින්ද වාස් පන්දු යැවීමේ පුහුණුකරු වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්


චමින්ද අපිට හිටපු දක්‍ෂතම පන්දු යවන්නෙක්. නවක පන්දු යවන්නන්ට හොඳ අවවාද දෙන්න ඔහුට පුළුවන් කම තිබුණා. මෙය අනාගතයේ වත් සිදු වෙනවා නම් මම හිතනවා ඇත්තටම එය ගොඩක් හොඳ දෙයක්.

මහේල ජයවර්ධන - චමින්ද වාස් පන්දු යැවීමේ පුහුණුකරු වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්