මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ රාජ්‍ය දේපළ හා ශ්‍රමය යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝණය කරතියි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (23) මැතිවරණ කොමසාරිස් මහන්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය, ලංගම, දිවිනැඟුම දෙපාර්තුමේන්තුව හා රාජ්‍ය බැංකුවල නිලධාරින් මැතිවරණ කටයුතු වලට යොදා ගෙන ඇති බව ඔහු සාක්කිද ඉදිරිපත් කළේය.
මැතිවරණ කොමසාරිස් කියා සිටියේ පැමිණිල්ල ගැන පරික්ෂණයක් සිදු කරන බවයි.

