මහින්ද කාලේ ෆයිල් තවත් එළියට


මහින්ද රාජපක්ෂ රජයේ සිදුවීයැයි කියන දූෂණ සහ අක්‍රමිකතා ගැන සඳහන් ලිපිගොනු කිහිපයක් ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝ පිරිසක්  කොල්ලුපිටියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයයට අද (21) බාර දුන්හ.

  IMG_6567 IMG_6589 IMG_6592