කැලණිය අධ්‍යාපන කාර්යාලයයට අයත් ගොඩනැඟිල්ලකට බලෙන් ඇතුළු වී අලාභ හානි කළැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ බෞද්ධහා පාලී අධ්‍යයයන අංශයේ මහාචාර් උතුරාවෙල ධම්මරතන හිමිට මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය රුපියල් විසිපන්දහසක ශරීර ඇප නියම කළාය.
පැමිණිලිකරු වුයේ දෙල්ගොඩ සියඹලාපේ එස් එම් නිමල් යන අයයි.