මහරගම-ගම්සභා හන්දිය අවට දැඩි රථවාහන තදබදයක්


(ජයමාල් චන්ද්‍රසිරි)

මහරගම - දෙල්කඳ සහ ගම්සභා හන්දිය යන ස්ථානවලින්  138 බස් මාර්ගයයේ දැඩි රථවාහන තදබදයක් පවති.

මෙම ස්ථානවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින්  ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව ඉන්ධන නොමැති වීමෙන් මාර්ගය වසා විරෝධතාවයේ නියැලීම හේතුවෙන් මෙම මාර්ගතදබදය ඇතිව තිබේ.