මහනුවර ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60ක ආසන්න බව ද, එක් ප්‍රචණ්ඩකාරී සිද්ධියක් පමණක් වාර්තා වී ඇති බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.