මහනුවර වෙඩි තැබීමක්


මහනුවර පන්විල කැලෑබොක්ක අභිරාම් විදුහල් ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී කිසියම් පිරිසක් අහසට වෙඩි තබා ඡන්ද දායකයන් බියගන්වා පලවා හැර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති. වෙඩි හඩ ඇසෙද්දී දිව ගිය පිරිස අතර සිටි සිව් දෙනකු ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දැන ගන්නට ඇත.