මහනුවර රෝහලේ පස් නිවුන් දරු උපතක් By None // 2012 ඔක් 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෑගල්ලේ මවක මහනුවර රෝහලේදී අද පස් නිවුන් දරුවන් බිහිකළාය. සීසර් සැත්කමින් පිරිමි දරුවෝ තිදෙනෙක්ද ගැහැනු දරුවෝ දෙදෙනේද අට මාසයෙන් මෙලොව එළිය දුටහ. දරු පස්දෙනාම නිරෝගීව සිටින බව දරුවන්ගේ පියාවන සමාගම් විධායක නිලධාරි ශිලන්ත විජේපාල මහතා කියයි. මව ඩිලිනි රසාංගි ශ්‍යාමනී (29) මහත්මියයි. ශල්‍ය වෛද්‍ය මහාචාර්ය කපිල ගුණවර්ධන වෛද්‍යවරයා විය. ශ්‍රී ලංකාවේ පස් නිවුන් දරුවන් බිහිවූ දෙවැනි අවස්ථාව මෙයයි. ජනාධිපති ආරක්‍ෂක අංශ නිලධාරයෙකුගේ බිරියක මීට පෙර පස් නිවුන් දරුවන් බිහිකළාය. එහිදී ද වෛද්‍යවරයා වුණේ මහාචාර්ය ගුණවර්ධනයි. ළමයින් පස්දෙනාම නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත