මහනුවර ඡන්ද ගණන් කරයි


මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අද පස්වරු 4.30ට ආරම්භ කළ බව  දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. පළමු ප්‍රතිඵලය හෙට (22) අලුයම 3 පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ද ඒ මහතා කියයි